තවත් කුඩු නැවක්
මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැක කෙරෙණ යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ඒ , අද (12 ) ගැඹුරු...
ඉදිරි දින කිහිපයේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන ආකාරය
2025 අප්‍රේල් මස 15,16 හා 17 යන දිනවල දී මහජනතාව වෙත විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවා සැපයීම සඳහා...
ලුනාව ප්‍රදේශයේ නිවසක ගින්නක්
මොරටුව ලුනාව ප්‍රදේශයේ නිවාසක අද (11) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ.
නිවැසියන් විසින් නිවසේ ඇතුළත දල්වා තිබූ පහනක් පෙරලී මෙම...
සූර්ය පැනල තාවකාලිකව ක්‍රියා විරහිත කරන ලෙස දැනුම්දීමක්
පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල මත සවි කර ඇති සූර්ය බලශක්තිය තාවකාලිකව නවතා දමන ලෙස විදුලි බල මණ්ඩලය සූර්ය පැනල සවිකර...
අහුන්ගල්ලේ වෙඩි තැබීමක්
අහුන්ගල්ලේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුකර තිබේ.
නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ත්‍රිරෝද රථයකින් පලාගොස් ඇති...
පොලිස් නිලධාරීන්ට මුදල් තෑගි..
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උජිත් ලියනගේ මහතාගේ සහභාගිත්වයෙන් 2025 අප්‍රේල්...
දුරදිග ගිය පවුල් ආරවුලෙන් පසු සැමියා බිරිඳව ඝාතනය කරයි
අළුත්ගම පොලිස් වසමේ කුරුඳුවත්ත දර්ගා නගරය ප්‍රදේශයේදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
මෙලෙස ඝාතනය කර ඇත්තේ අවුරුදු...