ඩේසි ආච්චිට වත්කම් නෑ.. රාජපක්‍ෂ පවුලෙන් යැපෙන්නියක්.. ගිණුුමේ මිලියන 59ක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ හා මිත්තනියක වන ඩේසි ෆොරස්ට් මහත්මියට නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ යළිත් අධි චෝදනා ගොනුකර...
දෙවුන්දර තරුණයාට වෙඩි තැබූ ගිනිඅවිය සොයාගනී
දෙවුන්දර ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සඳහා යොදාගත් බවට සැක කෙරෙන T56 වර්ගයේ ගිනිඅවිය කැකනදුර ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී...
තවත් කුඩු නැවක්
මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැක කෙරෙණ යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ඒ , අද (12 ) ගැඹුරු...
කොටහේන ප්‍රදේශයේ පොලිස් වෙඩි තැබීමක්
සැක සහිත මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදි, අදාළ මෝටර් රථය අණ නොතකා පලා ගොස් ඇති අතර, ඒ අනුව මට්ටක්කුලිය පොලීසිය විසින් එම මෝටර්...
ට්‍රම්ප්ගෙන් තීරුබදු සම්බන්ධ විශේෂ තිරණයක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ස්මාර්ට්ෆෝන් සහ පරිගණක සඳහා පනවා තිබූ නව තීරු බදු ඉවත් කිරීමට තීරණය කර තිබේ.
ඉදිරි දින කිහිපයේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන ආකාරය
2025 අප්‍රේල් මස 15,16 හා 17 යන දිනවල දී මහජනතාව වෙත විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවා සැපයීම සඳහා...
මැලේසියාවේ ගංවතුරේ දී විදුලිසැර වැදී ශ්‍රී ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට
මැලේසියාවේ ෂා අලාම් හි ටමාන් අලාම් ඉන්ඩා හි ඉදිකිරීම් ද්‍රව්‍ය ගබඩා ස්ථානයක ඇති වූ ගංවතුර තත්ත්වයකදී විදුලිසැර වැදී මිය ගොස් සිටි ශ්‍රී...
ලුනාව ප්‍රදේශයේ නිවසක ගින්නක්
මොරටුව ලුනාව ප්‍රදේශයේ නිවාසක අද (11) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ.
නිවැසියන් විසින් නිවසේ ඇතුළත දල්වා තිබූ පහනක් පෙරලී මෙම...
ක්ලීන් ශ්‍රී ලංකා නව වසරේ තවත් ක්ලීන්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක "ක්ලීන් ශ්‍රි ලංකා" වැඩසටහන යටතේ මෙම වසරේදී නව ව්‍යාපෘති 34ක්...
ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණ සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත...
ලොව පුරා WhatsApp හදිසියේ බිඳ වැටෙයි
මෙටා සමාගම සතු දැවැන්ත සමාජ මාධ්‍යයක් වන WhatsApp සමාජ මාධ්‍ය හදිසි බිඳ වැටීමකට ලක්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලොව...
කිරිබත්ගොඩදී සැක හිතිලා -පොලිසිය වෙඩි තියලා
කිරිබත්ගොඩ ගාල හන්දිය ප්‍රදේශයේදී පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇත. අද (11) අලුයම 2:30ට පමණ...