කොටහේන ප්‍රදේශයේ පොලිස් වෙඩි තැබීමක්
සැක සහිත මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදි, අදාළ මෝටර් රථය අණ නොතකා පලා ගොස් ඇති අතර, ඒ අනුව මට්ටක්කුලිය පොලීසිය විසින් එම මෝටර්...
ඉදිරි දින කිහිපයේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන ආකාරය
2025 අප්‍රේල් මස 15,16 හා 17 යන දිනවල දී මහජනතාව වෙත විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවා සැපයීම සඳහා...
සූර්ය පැනල තාවකාලිකව ක්‍රියා විරහිත කරන ලෙස දැනුම්දීමක්
පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල මත සවි කර ඇති සූර්ය බලශක්තිය තාවකාලිකව නවතා දමන ලෙස විදුලි බල මණ්ඩලය සූර්ය පැනල සවිකර...
දෙවුන්දර තරුණයාට වෙඩි තැබූ ගිනිඅවිය සොයාගනී
දෙවුන්දර ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සඳහා යොදාගත් බවට සැක කෙරෙන T56 වර්ගයේ ගිනිඅවිය කැකනදුර ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී...