උණුසුම් පුවත්
අහුන්ගල්ලේ වෙඩි තැබීමක්
අහුන්ගල්ලේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුකර තිබේ.
නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ත්‍රිරෝද රථයකින් පලාගොස් ඇති...
අග්‍රාමාත්‍යවරියගේ නව අවුරුදු සුබ පැතුම
ඔබේම ප්‍රජාවන් තුළ ගෞරවය, සාමය සහ සහකම්පනයෙන් යුතුව කටයුතු කරන්න
“පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” සඳහා එක්ව කටයුතු කරන අතරතුර,...
විදෙස් පුවත්
ට්‍රම්ප්ගෙන් තීරුබදු සම්බන්ධ විශේෂ තිරණයක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ස්මාර්ට්ෆෝන් සහ පරිගණක සඳහා පනවා තිබූ නව තීරු බදු ඉවත් කිරීමට තීරණය කර තිබේ.
ලොව පුරා WhatsApp හදිසියේ බිඳ වැටෙයි
මෙටා සමාගම සතු දැවැන්ත සමාජ මාධ්‍යයක් වන WhatsApp සමාජ මාධ්‍ය හදිසි බිඳ වැටීමකට ලක්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලොව...
පැපුවා නිව්ගිනියාවේ රිච්ටර් මාපක 5.95ක ප්‍රබල භූ කම්පනයක්
නිරිත දිග පැසිෆික් සාගරයේ පිහිටි දූපත් රාජ්‍යයක් වන පැපුවා නිව්ගිනියා හි නිව් බ්‍රිතාන්‍ය කලාපයේ රිච්ටර් මාපක 5.95ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.
දකුණු ෆ්ලොරිඩාවේ ගුවන් අනතුරකින් තිදෙනෙකු මරුට
දකුණු ෆ්ලොරිඩාවේ සිදුවූ ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.
අමෙරිකාවේ වේලාවෙන් ඊයේ (11) පෙ.ව. 10.20ට පමණ මෙම අනතුර...