ලොව පුරා WhatsApp හදිසියේ බිඳ වැටෙයි

12

මෙටා සමාගම සතු දැවැන්ත සමාජ මාධ්‍යයක් වන WhatsApp සමාජ මාධ්‍ය හදිසි බිඳ වැටීමකට ලක්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලොව පුරා පරිශීලකයින් 88%කට ආසන්න ප්‍රමාණකට සිය පණිවිඩ යැවීමේ ගැටළුවලට මුහුණ දී ඇති බවය.

එමෙන්ම තවත් පරිශීලකයින් 10කට පමණ එම යෙදුමේ විවිධ ගැටලු පැන නැගී ඇති බවත් තවත් 02%කට පමණ වට්ස්ඇප් වෙත ලොග් වීමේ ගැටලු පැන නැගී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.