මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැක කෙරෙණ යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ඒ , අද (12 ) ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකිනි . නාවික හමුදා නිකුත් කල නිවේදනයේ සඳහන්ය. නාවික හමුදාව ඒ ගැන වැඩිදුර තොරතුරු ඉදිරියේදී ලබා දෙන්නේ යැයි වැඩිදුරටත් දැනුම් දී තිබේ.